සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා.....
නිල්වන් නුවන් බැල්ම මා සිත දවා....
රන්වන් කොපුල් සඳුගේ රුව පරදවා....
නා දළු දෙතොල් සඟල ඉගීබිගී කලා......
රැ නින්ද මගෙන් හොරකම් කරන්.....
සිහින සරසලා තුරුලට වරෙන්...
පෙම් ඔටුනු පළඳලා රන්වන් එරන්...
නොදැනීම නුඹ මගේ හදවත අරන්.....
සුදු පිච්ච මල් මාල වරලස ගෙතු....
නුඹ වේය සුර අගන සීගිරි බිතු.....
කුළුදුල්ම මුදු කුසුම වී මා සතු.....
සඳ කිරණ නුඹ මාගේ හදවත පැතු......





0 comments:
Post a Comment